අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ලෝකයේ හොදම PTC SITE එකක් වන Neobux
පිළිබඳවයි.මේ SITE එක 100%ක් විශ්වාසවන්ත සහ අවුරුදු 9ක්ම සාමාජිකයන්ගේ
විශ්වාසය රැකගෙන තියනවා.PTC sites වලට අලුත් ගොඩක් දෙනෙක් ඉස්සෙල්ලම එකතු
වෙන්නේ Neobux SITE එකට.ලෝකයේම
තියෙන number 1 Paid to click සයිට් එක මේක තමයි
මේ SITE එක පටන්ගෙන තියෙන්නේ 2008 දීය.2014 වන මේ දක්වාම හොදින් මුදල් ගෙවීම සිදු වෙනවා. මේ site1න් උපයන්න හරිම ලේසියි. Neobux එකේ සල්ලි එකේ $2ක් උනහම අපිට(Cash Out) ගන්න පුළුවන් Payza,PayPal,Neteller අන්තර්ජාල බැංකු ගිණුමකට ගන්න පුළුවන්.අපි දැන් බලමු Neobux එකේ Register වෙන්නේ කොහොමද කියලා.
1.මුලින්ම මෙතනින් Neobux site එකට යන්න.
2.Register click කරන්න.

3.දැන් ඔබට පහත ආකාරයේ අයදුම්පතක් එයි පුරවන්න.

4.ඒක පහත ආකාරයට පුරවන්න.
- Username : ඔබගේ නම හෝ බාවිතා කරන නම
- Password : ඔබ කැමති රහස් අකුරු හෝ ඉලක්කම් දෙන්න.
- Password confirmation : ඔබ දුන්න රහස් අංකය ආයෙත් දෙන්න.
- Email : ඔබගේ Email එක දෙන්න.
- Payza/Paypal :Payza හරි Paypal එක හදන්න ගත්ත Email එක දෙන්න.
- Referer : ඔබට neobux ගැන දැනුම් දුන් කෙනා/neobux වලට යොමු කරන්න.
- Birth year : ඔබගේ උපන් වර්ෂය.
- Verification Code : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.
5.හරි දැන් continue එක ක්ලික් කරන්න.
දැන් Register වෙන වැඩේ හරි.ඊළඟට ඔයාගේ Email address එකට Email එකක් එයි code එකක් එක්ක.එය එක ක්ලික් කරන්න. ඔයා register වෙන්න දුන්න Email එකයි paypal /payza Email
එකයි වෙනස් නම් ඒ එමිල් address වලට Email එක ගානේ එවල ඇති. මම register
වුනේ Email address එකකින් නිසා මට Email එකයි තියෙන්න.
6.දැන් ඒ code එක copy paste කරන්න.Verification Code : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.දැන් finish Registration ක්ලික් කරන්න.
7.login click කරන්න.

- 01.ඔයාගේ username 1
- 02.ඔයාගේ password 1
- 03.ඔයාගේ දෙවෙනි password එක. ඔයා තම දෙවැනි password එකක් දාල නැතිනිසා මෙතන හිස් තියන්න.ඒක පස්සේ ඔයාට දාන්න පුළුවන් ඔයා කැමතිනම්....


9.දැන් add එකක් උඩ click කරන්න.

10.දැන් රතු තිත මත click කරන්න.

11.රැදී සිටින්න......
12.ne(o) bux එකේ O අකුර තැබිලි පාටින් ලෝඩ් වෙනකන් සිටින්න.
13.දැන් තැබිලි පාටින් තියෙන Close Click කරන්න.
14.හැමදාම
ad click කරන්න අමතක කරන්න එපා.!!!.දවසකට ad 10-20ක් අතර ඔයාට ලැබෙයි.