PTC site එකක් කියන්නෙ මොකක්ද?
PTC(Paid To Click sites) site එකක තියන AD බලනකොට ඒ site එකෙන් අපිට සල්ලි ගෙවනවා.මේක අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පටන් ගත්ත අයට හොඳ අවස්ථාවක්.PTC site වල වැඩ කරන එකට ගොඩක් අය අකැමැති වෙන්න හේතුවක් තමයි AD එකකට ලැබෙන්නේ $0.001 හෝ $0.01 වගේ මුදලක් නිසා.AD එකකට ගෙවන මුදල තිරණය වෙන්නේ AD එකේ දිග මත හා කාලය මත.ගොඩක් අය PTC site වල වැඩ කරන එක නවත්වන්නෙ ආරම්භයෙදී ලැබෙන සුළු ආදායම.ඒත් දිගුකාලීනව මේක කරොත් ඔයාලට මාසිකව රු.10000 ක් වගේ මුදලක් ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්.මේ site වල register වීම නොමිලේ වගේම කිසිඳු මුදලක් ආයෝජන කල යුතු වන්නේ නෑ.ඔබට අදම මේ වැඩේ පටන් ගන්න පුලුවන්.මේකට ඕනි වෙන්නේ
1.අන්තර්ජාල පහසුකම් තියන පරිගණකයක්
2.Gmail account එකක්
3.බැංකු ගිණුමක්
4.PayPal හෝ Payza ගිණුමක්
කොපමණ මුදලක් ඉපයීය හැකිද?
මේක ගොඩක් අයට තියන ප්‍රශ්නයක්.සෑම PTC site එකක්ම එක AD එකක් click කරනවට $0.001 සිට $0.01 දක්වා මුදලක් ගෙවනවා.ඔයා උපයන හැම මුදලම එවෙලෙම ඔයාගේ ගිණුමට බැර වෙනවා.වැඩි මුදලක් උපයන්න නම් ඔයාලාට PTC site දෙක තුනක හෝ වැඩි ගනනකට join වෙන්න පුලුවන්.හැබැයි එක PTC site එකකට එක පරිගණකයකින් join වෙන්න පුලුවන් එක පාරයි.එහෙම නැත්නම් ඔයාගෙ account එක අත්හිටුවනවා.අනිවාර්යයෙන්ම ඔයාලා දිනපතා කරගෙන ගියොත් පහසුවෙන් වැඩි මුදලක් උපය ගන්න පුලුවන්.
Referrals කියන්නෙ මොනවද හා Referrals වලින් සල්ලි හොයන්නෙ කොහොමද?
Referrals කියන්නෙ ඔයාලා වගේම PTC site වල වැඩ කරන අය.Referrals වර්ග දෙකක් තියනවා.PTC site වලින් join වෙන හැමෝටම referral link එකක් දෙනවා.ඒ link එකෙන් PTC site එකට join වෙන අය Direct Referrals ලෙස හඳුන්වනවා.Direct Referrals උපයන මුදලින් 30% වගේ මාසිකව අපේ ගිණුමට බැර වෙනවා.අනිත් Referral වර්ගය තමයි Rented Referrals.Rented Referrals කියන්නෙ ඔයා මිලට ගන්න PTC sites වල වැඩ කරන අය.හැබැයි Rented Referrals මාසිකව පොඩි මුදලක් ගෙවලා ඔයාලාට මිලදී ගන්න වෙනවා.එහෙම මිලදී ගන්න Rented Referrals වලින් ඔබට වැඩි මුදලක් උපයන්න පුලුවන්.
හොඳම විශ්වාසනීය PTC site මොනවද?
1.Clixsense
Clixsense කියන්නෙ 2007 දී පටන් ගත්ත trusted PTC site එකක්.Clixsense වලින් උපයන මුදල් ලබා ගන්න PayPal,Payza,Skrill භාවිතා කරන්න පුලුවන්.Clixsense වලින් AD click කිරීමට අමතරව Offers සම්පූර්ණ කිරීමෙන්ද මුදල් උපයන්න පුලුවන්.
Clixsense වලට මෙතනින් join වෙන්න.
2.Neobux
Neobux කියන්නෙ ප්‍රධානම PTC site එක.මේක පටන් අරගෙන තියෙන්නේ 2008 දී.Neobux වලින්ද AD click කිරීමට අමතරව Offers සම්පූර්ණ කිරීමෙන්ද මුදල් උපයන්න පුලුවන්.ඔබත් අදම Neobux වලට join වී මුදල්උපයන්න.
Neobux වලට මෙතනින් join වෙන්න.
3.Scarlet Clicks
Scarlet Clicks කියන්නෙ 2008 දී ආරම්භවුනු PTC site එකක්.මේ වෙනකන් ඔවුන්ගේ සාමාජිකයන්ට මුදල් ගෙවීමේදි කිසිඳු ගැටලුවක් පැන නැගී නෑ.උපයන මුදල් ලබා ගන්න PayPal,Payza,Skrill භාවිතා කරන්න පුලුවන්.අවම cashout එක $2 ක්. වැඩි මුදලක් උපය ගන්න වැඩි referrals ප්‍රමාණයක් හොයා ගන්න.
Scarlet Clicks වලට මෙතනින් join වෙන්න.
4.GPT Planet
GPT Planet පටන් අරන් තියෙන්නේ 2010 දී.ඔයාලාට එක AD එකකට $0.01 ක් දක්වා උපයන්න පුලුවන්.Direct Referrals උපයන මුදලින් 50% වගේ මාසිකව අපේ ගිණුමට බැර වෙනවා.මේ site එකෙ premium membership එක ලබාගත්තොත් Direct Referrals උපයන මුදලින් 100% ම මාසිකව අපේ ගිණුමට බැර වෙනවා.
GPT Planet වලට මෙතනින් join වෙන්න.
ඔබට ගැටලු ඇත්නම් පහලින් comment කරන්න.
